Monday, July 10, 2017

අතරමංවිම


තිබු සැනසීම

ඉවතලමි

දැහැටි දණ්ඩක් සේ

දුරස් වෙමි

ලෙන්ගතු කමින් හිදි
 

සිතක් නොහැදී
 

කතර මැද පිපි
 

මලක් සේ
 

වියලි පොළෝතලයක
 

සළකුණක් තැබුවේ
 

හිත හිතා නොව
 

ඇවිද ගිය මාවතේ
 

වැරදි පාරක
 

පිය තබනු කුමකට
 

නොගත යුතු ගමනක
 


අඩි තබා අතරමං වෙන ලෙසේ
 

@අසම්මත/16/07/10/@
3 Comme

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.