Thursday, July 6, 2017

එළිමවන තරු


ඉරමි අදුරු පට

ඒ තරුව දකින්නට

නැත තවම

දිලෙන්නට පායා තව

හැමදාම බලමි
 

පායන ඒ තරුව
 

දැක ගන්න
 

ඒ අහස මත
 

ඇස් පියවන තුරු
 

ඇසට ඇතිවන තුරු
 

බලාපොරොත්තුවක් තබා
 

එළිය දෙන තුරු
 

@අසම්මත/16/07/06/@







4 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.