Monday, July 10, 2017

නයන


මම දුටුවා ලස්සනක්

ඒක ලස්සන ඇස් දෙකක්

පියා නොගෙනම

ඉන්න හැකිනම්

තව ගොඩක්
 

මතක මත තැවරෙනු ඇත තවත්
 

ඒ ලස්සන ඇස් දෙකක්
 

බැලුව විට හී සරක්
 

වැදී ඇරුණි ද
 

තව ඇසක්
 

සිතුවමක ලියවුන කවි බිදක්
 

හදවතක කෙටු නුඔ
 

මට හැබෑවටම ඇස් දෙකක්
 

@අසම්මත/16/07/10/@

4 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.