Thursday, July 6, 2017

කවි කුරුට්ට


කුරුටුගෑවම

මොනවහරි

සිතුවමකට අදහසක්

ඒක කවියක්

නොවන්නේ ඇයි
 

කවි නොදැන ලීවම?
 

ගනණකට නැතුවම
 

හිතට එන
 

තනියම විදින
 

නුඔ දකින
 

නුඔ හිතන
 

@අසම්මත/16/07/06/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.