Tuesday, July 25, 2017

ගස දිරිම

ඇහුම් කන් දෙන්න

හතරබීරී කතාවක් ඇහුව

මම කිව්වා

ඇයට ආදරෙයි

ගත් කටට
 

ඇය කිව්වා
 

ආදරය ගැන
 

වචනයක් එපා කියලා
 

මොකක් ද
 

මේ විෂ
 

අනීයමට නුඔ ඉදපන්
 

මම මියැදෙනකන්
 

සහතික එපා මට නම්
 

ආදරය අපුලයි දැං
 

බැදුනතින් ගසක පොතුමෙන්
 

ඉදිනු ඇත
 

මුල දිරනකං
 

@අසම්මත/16/07/25/@
6 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.