Wednesday, July 5, 2017

මසිත අද්දර


නිසංසල රෑ

ඝණම කළුවර

නොනිදනා නෙත්

සොයන ඉදුවර

මතක ඉව්රක
 

පාවේ මනහර
 

සුවද පොද
 

නිමක් නොපෙනෙන
 

මසිත අද්දර
 

@අසම්මත/07/05/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.