Thursday, July 6, 2017

පිරිමැදිම


හිස පිරිමැද

මලක් එහි රුවා

මම

ගිහින් එන්නම්

කියා
 

මා දමා
 

නුඔ ගියා
 

නොඑන්නම හිතා
 

කිසිදාක නොකල ආදරයක් තියා
 

දැනෙන්නට මට
 

නිමා වනතුරු
 

ගැහෙන ආත්මය
 

@අසම්මත/16/06/06/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.