Saturday, July 15, 2017

නේන නුඔ


ඒ මලත්

අරගෙනම

මම

බලා උන්නා

නේන නුඔ
 

බලන්නට නොව
 

දකින්නට
 

මාව
 

නොව
 

හමුවීම කිසිදාක
 

සිදුනොවන
 

දැනෙන මහ පවුර පමණක්ම
 

වහං වී
 

යනෙන
 

@අසම්මත/16/07/15/@
4 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.