Wednesday, May 31, 2017

තව මලක්


නුඔ

කැමතිනම්

අරගන්න

විදිය හැකිනම්

විදගන්න
 

මේ
 

තහනමක් නැති
 

නිදහසේ
 

පිපුන
 

මල
 

@අසම්මත/16/05/31/@

එමල


ලයමත අත තබා

සෙනෙහසින් පුද කල

ලියනවද කවියක්

පිපුණ මල ගැන
 

මටත් නොදැනෙන
 

සෙනෙහසක් ගැන
 

රුවින් වත් නොදැක නෙතකට
 

හදින් පමණක් හැදින ගෙන
 

සමාන අදහසක් ගලපගන
 

හිතුවත් දුර ඈතක හිද
 

මම ඉමි නුඔ ලග
 

කීවද නෙක වර
 

ඇසිපිය හෙලුකල නුඔ සැගවී ඇත
 

මුව දොඩමළු කල
 

වචනද අමතකර
 

මල පිදු හද නැත
 

තව මලක් ඒ සුරතෙම ඇත
 

@අසම්මත/16/05/31/@

සබදකම


හිතුවත් සිය දහස්වර

පිල්කන්ඩිය උඩ හිද

නොපෙනෙන හීනෙක

නූඔ දවටාගෙන

ඇතක හිද බැලුවට ලග
 

ඈත් කරන හිත
 

සබදකමක් නැතිවම
 

පවුරු වළල්ලක් විය
 

ඇති නැති පාරක
 

උස් මිටිකම කාසිද මායිම
 

වෙන්වී ඉනු බෑ හුදකලාව මට
 

@අසම්මත/16/05/31/@
9 Co

ඇත්ත


ඇත්තටම

ඒක

ආදරයක්

තමා

හිත
 

රිදුම් දුන්නට
 

දමා
 

තනිකොට
 

පිය නගා
 

ගිය
 

@අසම්මත/16/05/31/@
10

හැගීම


මගේ හිත

නුඔගේ සුසුමට මගෙත් සුසුමක්

නුඔ ගේ කදුළට මගෙත් කදුළක්

හිතනවා

මම
 

ඒ විදිහට ම
 

තවමත්
 

@අසම්මත/16/05/31/@

හඩ

සුළගට ගසාගෙන යන

සිතිවිලි අහුරක් සිරකර ගමි

ලැගුම් ගන්නට නොදී

කිසිම හදවතක සීරුවෙන්

කිරා මැනගන අහුලගන්
 

ඉනුත් සුළගත් එක්ක මුසු වු
 

සැහැල්ලුම සිතිවිල්ලක් මගෙන්
 

දමා යන හැම දේම අතරට
 

සිතිවිලිත් ගමනක යන ගමන්
 

රුවක් නැති හඩත් නැති
 

ඡායව පමනක් සිතිවිල්ලක
 

නිමග්නව රැදී හිදිනුඇති
 

@අසම්මත/16/05/31/@

Tuesday, May 30, 2017

විගඩම් කවි


විගඩමක් වීම

විකාර රූපී දසුනක් වීම

අද හැටියට

රට යන අත

විමසන සැම
 

විරූපි කම
 

දනන් නෙතග
 

දනන් මුවග
 

රැව් පිලරැව් දෙන
 

විමසන්නෙම
 

බලා හිදින්නෙනම
 

අැද කුද වග තුග
 

කවියකු කුකවියකු වීම
 

අදට ගැලෙපන
 

බහුභූත අදහන
 

මිනිස් ජන වෙත
 

බැදුනනම් හිත
 

පවතීද කාලයක් හෙට
 

ඇත්තේ විමසුක් මට
 

@අසම්මත/16/05/30/@
2

Monday, May 29, 2017

කවි නැති හිත


හිත මත

කවි නැත

ඒ හිත

ඔබ ලග

ඈතක දුර
 

නුඔ
 

මම ඉමි
 

තනියම
 

සිත තුල
 

ඉකිළණ
 

කාරනව කිම
 

නොහැගෙන නොවැටහෙන
 

සිතිවිලි ගොන්නක්
 

හද තෙරපනු ඇත
 

@අසම්මත/16/05/29/@
10 Com

වැස්සට


හාන්කවිසියක මතකයක් නැත්නම්

සිතවිකල් වී තිබුනා නම්

මට ඒ කටහඩවල් ඇහෙනකොට

බලන්නොයිදම ඉන්න තිබුනා

අනෝරා වැහි වහිනකොට
 

මම ආදරයකල ඒ කන්ද උස
 

පහත් වූයේ හිස මතට
 

රිදුම් දෙන්නේ හදවතට
 

නාය ගිය සේසතම
 

ආයේ නොසොයමි අතීතයක්
 

හෙටක් නැති හැම දිනක්
 

අහිමි කල මහ දියක්
 

නොගැලුවා නම් ජල කදක්
 

මටත් තිබුනා සතුට පිරිතිීරි පැලක්
 

@අසම්මත/16/05/29/@
11 Comm

කඩා වැටීම


විනාශ කරගන්න

මම නොහිතුවට

අපිට තියන

අපේ කිව හැකි

පුතිරූප මහපිළිම
 

දියවෙලා යන අයුරු
 

ශේෂයක් වීම ජීවිතයට
 

අහඔුවක් නොව සැබෑවක්
 

හරස් කැපුමක්
 

වෙර දැරීමක්
 

රැකගන්න රැක ගත්ත දේ
 

දියවෙන්න ඉඩ නොදී
 

@අසම්මත/16/05/29/@
3 Comm

කිතියකී සිතුවම


නොතේරෙන සිතුවමක් නුඔ

වර්ණ තවරා හැඩවූ

මම විදිමි ඇස ගැටුනු

ඇස විදින රස සැගවු

කම් කුමට සිත දුටුපු
 

කිතියක් ද හද දිනපු
 

රුවින් පැහැසර මවපු
 

හිතන්නට හිත හුරුකරපු
 

සිත්තරානෙණි නූඔ ඇදපු
 

සිතුවමය සදාකාලික විදපු
 

@අසම්මත/16/05/29/@

4

සදට කවි


සද අල්ලන්න බැරිබව දන්නවා

ඒත් සදක් ගැන ලියන්න දන්නවා

මම සදට පෙම් කරලා තියනවා

සදත් හොදටම ඒ බව දන්නවා

රෑයාමයේ මම තුරුලක ඉන්නවා
 

සද හොරැහින් ඒ දෙස බලනවා
 

හිත ලගවිත් සද කවි ලියන්න කියනවා
 

සද කියන්නේ කව්ද කියලා අහනවා
 

මම නොදන්න සදක් මටත් ඉන්නවා
 

ඒක නිසා සදකට කවි ලියනවා
 

@අසම්මත/16/05/29/@
17 Com

අදට වඩා



හිතන්න මට ඉඩ දෙන්න
ඒ කියපු වදන් වල
හුගක් ගැඔුරු දේ ඇත
කප්පරක් හිතුවට එක තැන හිද
සිත දුවයි දස අත රවුමකට
මට ඉන්න බැරිකොට
නුඔ නැතුව ඇසිපියකට
නුඔ දන්නේ නැතුවට
මගේ සෙනේහේ හරියට
මම ආදරෙයි නුඔට
ඊයෙටත් වැඩිය අදට
@අසම්මත/16/05/29/@
8 Com

Sunday, May 28, 2017

පුදුමය


මට පුදුම හිතුනා

නුඔ ගැන

ඒක ඇහුවාම

පුදුමය

මටත්
 

දැනුනා
 

හිතකට
 

එන දේවල් ගැන
 

හිතුනාම
 

@අසම්මත/16/05/28/@
6 Com

අගාධය


ගොඩවෙන්න හිතුවාට මේ ලිස්සන වලෙන්

කවදාක හැකිවෙයිද නොදනිමි ඉතින්

ශක්තිමත් හිතක් එක්ක දෙන්වාද ඔය අත් තදින්

මා ලග තියන දේ දැන මැන හොදින්

අවැඩක් නොවේයැයි හිතාගෙන හදින්
 

අත්වැලක් වෙන්න අත නොහරින සිතින්
 

අගාධයෙන් එලියට ගන්න කාටත් හොරෙන්
 

විශ්වාසයෙන් බලමි ඔය ඇස් දැල් වූ මගෙන්
 

@අසම්මත/16/05/28/@

මුසාව


තදින් හිස කකියද්දී

පුන පුනා කීවා හැම විටදී

ඒ බර දමා හිස පුපුරද්දී

නුඔ පැන ගියා නපුරු සිතඇත්තී

ලගින් ඉන්නම් කීවේ බොරුවට
 

තනි කරන් නෑනී සදහට
 

මම ඉදින්නම් නුඔගේ තනියට
 

ලියා එව් වදන් සිහි කර
 

බලමි නුඔගේ මේ පැරණි කවි පොත
 

@අසම්මත/16/05/28/@

අධිඨන


මම හදන්නේ ඒ අභියොගය ජය ගන්න

ඔබ ඉඩ දෙනවද ඊට

හොදින් බලාගෙන ඉන්න

මට වරදින තුරු නොවේ

මම ජයගන්න වලිකන ඉලක්කය සපුරන්න
 

වැරදුනොත් දන්වා මම විනාශය
 

අරමුණක් ලග හිතක් ඇත
 

ඉටු කරමි එය දිරිය අරගන
 

සිනා නොම වී වැරදුනොත් අරමුණ
 

ජය ගන්න දතකන අභියෝගයට
 

වැටෙන්නට නොදී කෙලින් කල මැන
 

@අසම්මත/16/05/28/@

5

රුවට මත්වීම


විහින් අන්ධ විමි

රැවටී ගමන් කොට

රුවැති දේ ඇස් එක්ක

කරන ගනුදෙනුවක පැටලී

ශේශ වන්නේ මුලා වක අතරමං විමය
 

අමිහිර විදගන්න
 

අන්ධ නෙත් ඇතුව
 

සිදුවුනේ අවසන
 

ලොබ බැද ඇස් වලට
 

පසුපස ලුහුබැදි වරදට
 

දඩුවමකි අන්ධ ආදරයට

@අසම්මත/16/05/28/@

6 Co

වරද


ආයේ නම්

කිසිත් නොකියන්න

පිටු පාමී

දැං

නුඔට
 

වරදකට
 

නොඇලී ඉන්න
 

හිතට
 

ඒ බව
 

කීයා දෙන්න
 

@අසම්මත/16/05/28/@

6 Com

Saturday, May 27, 2017

නුඹට ලීව කවි


මේ

කවිය

කාටද කියා

දන්වා

නුඔ
 

හිතෙනවා
 

නේද?
 

ඇත්තට
 

නුඔ ට
 

@අසම්මත/16/05/27/@

8 Comm

සුන්දරිය


නුඔ ගේ

නෙත

රවටවා

ගිය

කදුළු කැළලක
 

මතක
 

තවරපු
 


 

සුන්දරිය
 

කව්ද
 

සොයනවා
 

තවම
 

@අසම්මත/16/05/27/@
5

ගිනි කූරු කවි එළි


මං දන්න විදිහට

නුඔට ලීවෙම තකහනිය හිද

කල්පනාව නිමග්නව සිට

සිතා බලමින් කල්මරන්ට

නොහැක හැම විට
 

නිදහසත් ගිනිකුරු එලියක් ව
 

නිවියනු ඇත විගහකින්
 

මේ කවිය ලියවෙන කාලයක්
 

එලිය විහිදන ගිනි කූරක තරම්
 

තේරුම් ගනින් ඉක්මනට හිතලම
 

අකුරු අමුණන ගිනිකූරූ එළි අගින්
 

කවියක්ද නොදැනම හිතක පැලවෙන
 

අදහස් ටිකකට ඇරැයුමක් ලැබුනිද වේගයෙන්
 

දැල්ල නිව්න බව කවිය අග මුල බැලීමෙන් කියාවි
 

@අසම්මත/16/05/27/@
6 Co

Friday, May 26, 2017

දැහැන් බිදීම


හිමියනී

කෙලෙස් වලින්

හිත පිරිලා තාම

චංචලය

ගැහෙනවා
 

ආශාව
 

පියාඔනවා
 

අත්කර ගැනීමට
 

සංසාරය
 

සරණ
 

සැලි සැලී
 

ලෙලන
 

හිත මත පතිත
 

ඇලීම
 

ආශාවේ
 

වහල් බැමි
 

@අසම්මත/16/05/26/@

5 Co

සන්සුන් සිත


පහල මාලයේ අවාසානයට අවුත්

පියගැට පෙලක කෙලවර හිද

රුධිරය තවරා ලියපු

ඒ කවියක තිබුනු

දැනෙන් නැති ආදරයක කදුළු
 

අගයක් මට නැත තෙපලු
 

ඉහිරිලා විසිරෙන විසිළු
 

සමතලා කර හද දෙපලු
 

සන්සුන් සිතින් සිතුවෙම
 

සනසනු බැරි නුඔ හිතලු
 

@අසම්මත/16/05/26/@


8 C

Thursday, May 25, 2017

විකල් සිත


අතහැරිය හැකිනම් මේ සියල්ලම

එකතුකල රෝස මලුත් එක්කම

දුකක් නම් නෑ ජීවිතයටම

අාශාවේ රැහැන් ඇත වෙලී සැම අත

ඉතින් කොහොමද නොඇලි ඉන්නේ
 

හිත දුවන්නෙම ආශාව පිටුපස
 

ස්වභාදහමට සරදමක් කර
 

සසර බැදි බැමි ලුහුබැදන් හිත
 

වහල් වී විකල් වෙන කල
 

අපි ඉතින් සංසාර මං පෙත
 

සැරිසරණ විට දුක දරාගෙන
 

ලියවෙන්නේ පද කවි හුදකලාවෙම
 

මිරිගුවක් මැයි කවිත් හරියට
 

@අසම්මත/16/05/25/@
10

සද සැගව


කවි ලියන ඇස් පෙම් කරන

ආදරය පිරි හදවත් සැගව

සොයන සද නුඔ දනීවිද

නැගෙන විට එළි පුරෝගන

දළු දමයි හැගුම් කද තව
 

මල් පිපෙන වසත් කල
 

නැගී විත් සිත් ගිමන් හල
 

ලැගුම් ගෙන කවි හිත් පතුලක
 

හැමදාක ආදරේ සිතිවිලි කලා
 

සදාතනිකම කවි ලියලුවා
 

සදත් කැරකැවි බැස ගියා
 

දුකක් හදවත මත තබා
 

සදට හදවත නැති නිසා
 

@අසම්මත/16/05/25/@

සැගවීම


ඒ විසිතුරු බව මියැදේවි

ගැලෙව්වොත් වෙස් මුණ

කියන්නෙම ගලවන්න

පෙනෙන්නට ඉදිරියට ඇස්

අහන්නෙම ඉන්නේ ඇයි
 

සැගවිලා මෙතෙක් කල්
 

සොයන්නෙම වැරදිලා ආ ගිය ගමන්
 

අහන් ඉනනෙමි සිතින්
 

හැමගේ දුක් කදුළු වල සුසුම්
 

සවන් වැකි වියැකුණේ
 

නුඔ කරන ඉල්ලන හැගුම්
 

සැබෑවට දකින බොරුව හැමදා නෙතින්
 

සැගවිලා ඇති සත්‍ය කවදා දකිමි මං
 

වැලිතලා මත සැගවිලා ගිය
 

කාලයේ දුක කදුළකින්
 

හඔා යන්නෙමි ජීවීතය
 

සැගවුන සෙනෙහස සොයන්
 

නියතයක් ලස්සනම මල්
 

හිනැහෙන්නේ සැගවිලා ඇති තැනක නම්
 

මමත් ඒ අතර හිදිනා මලක් වෙම්
 

@අසම්මත/16/05/25/@
4 C

Wednesday, May 24, 2017

දිනකර


අැයි මේ දිනවල

මා අමතක කර

හැර ගියා නුඔ

දුකම හිර කර

විදින කරදර
 

අපමණට උස
 

දනීනම් නුඔ
 

අාදරේ අමිහිර
 

කරන්නැ මේ තරම් අනදර
 

දමා යන්නට
 

නපුරු නම් හිත
 

තනිව ඉන්නම්
 

දුකම වැලදෙගන
 

මේ කවිය නුඔට දිනකර
 

@අසම්මත/16/05/24/@
8 Com

මිල


මට කියන පනිවිඩ

වැසුව නෙතු යුග

කියාපං මට

ආදරේ ද නුඔ

උත්තරය පෙු්හේලිකාවද
 

පුරවන්න බැරි
 

ඉගිපදත් නැති
 

කළු කොටුත් වැඩි
 

උඔගේ ආදරය
 

ඔය තරම් මිල
 

කියන විට උස්සන
 

සිතිවිලි වලට පමනී
 

නුඔගේ ලස්සන
 

එයට පමණි මං
 

ආදරය සුපෙම් සද
 

@අසම්මත/16/05/24/@
6 Comm

Tuesday, May 23, 2017

හුදකලාව


පියඔන්න හිතුවාට සිතිවිල්ලක් පමණමයි

සිත දිරිය දිරිය ඇතිවාට ඇත්ත ඒකමතමයි

රුවින් පිරුනාට හැඩරුවද ටික කලයි

තනිකමක් හිත පිරුන මං හරිම අසරණයි

හිතා බැලුවොත් දිවිය ගෙවීමත් දුෂ්කරයි
 

ඒත් මම හිතන්නෙම ජීවිතය හරි සුන්දරයි
 

@අසම්මත/16/05/23/@


ඉර මිතුර


නුඔ කොහිද

කදවුරේ

නුඔ කොහිද

මමත්

කදවුරේ
 

වැස්ස කොහිද
 

තාම තෙමනවා
 

හිත් අපේ
 

කදුළු නොපෙනෙ
 

සේදිලා යන වතුරේ
 

ඉක්මනින් පායපන්
 

ඉර
 

මිතුරේ
 

@අසම්මත/16/05/23/@

Monday, May 22, 2017

පහන් කනු


පහනක් දල්වමී

අදුරක් දුරලන්න

එක සිතින් පතනෙමී

ඒ පහන දැල්වෙන්න

මම අදුරක හිදිමි
 

පහන් කනුවක් විලස
 

එනමුත් මා දැල්වු පහන
 

ඔබට දෙන එළිය
 

විද සැනහෙන්න එයද එළියක්ය මට
 

නිවී යන්න ඉඩ නොතබන්න
 

තිර කඩට ජීවය දෙන්න
 

දිගු කලක් දැල්වෙන්න
 

වෙසග දින සමරන්න
 

බැති මලක් සුපිපෙන්න
 

@අසම්මත/16/05/22/@

ඉහිරීම


වෙසක් දසුනක ඉහිරවා

මගේ රුව ඔප කොට

සුවද දෙන කරදාසී මත පාට

වෙසග දින තුටුකලා

ඇත මතකයක තවම
 

ඒ සුවද රැදි සිතුවම ද
 

වෙසග දා හැම විටෙක
 

සද එළිය දිගේ අවුත්
 

බබලවයි නෙතු මැද හෙමින්
 

අද කොහිද නුඔ
 

මම කොහිද වෙන්වීම
 

එතරම් ම ගිය ඈත
 

අප දුරස් වීම දවයි මසිත
 

වෙසක් සද නැගි හැම රෑක
 

@අසම්මත/16/05/22/@
4 Com

සැලීම


සැලෙන

හැටි

සිතක්

හිත හිතා

පසු පසම
 

ලුහුබදින
 

හැටි
 

සි

ක්
 

වෙසක් සද
 

ඇරැයුමක
 

හිතන්නට
 

නැවතත්
 

හි

 

ගැන
 

බොහොම!
 

@අසම්මත/16/05/22/@
1 Com

ඇලලීම


කරපින්නාගෙන

ආශාවන්

දකින දසුන්

නෙත

ඇලෙන්නේම
 

සොදුරු සිතුවමක
 

හිතටත්
 

හොරෙන්
 

කෙලෙස් නැතිවිට
 

තුරන්
 

@අසම්මත/16/05/22/@

සංඛේතයක්


එකතු වේ නම් මෙසේ

සංඛේතයක් වෙන්නේ කෙසේ

ආදරය දළුලයි හදේ

විදිමි ඒ ආදරය නුඔ ගේ පිුයේ

තෙපලුවා මතකද වදන්
 

ඇස්වලින් ඉගිබිගි කරන්
 

පෙන්වලා සුරතක් රුවින්
 

ආදරය පෑවා හදින්
 

දසුන් පෙන්වා නෙතින්
 

අන්ධ කෙරුවා ආදරයක් ඉතින්
 

@අසම්මත/16/05/22/@


Sunday, May 21, 2017

නයන කවි




ඇස්

මේ

ඇස්

දොඩන බස්
 

සසල නොවේ
 

මගේ
 

ඇස්
 

නොපිය වෙන
 

ඇස්
 

කියන
 

රහස්
 

තෙමාවී
 

කදුළුවිත්
 

රහස් මුමුණන
 

ඔය දෙඇස්
 

@අසම්මත/16/05/21/@

වියපත් වීම


තුරු මුදුනක් තමයි

තුරු හිසක් වි නැගුන

බොහො පත් වලින් පිරුන

වෙසක් සුළගට සැලුන

බොහෝ කවි ගී කීව
 

ලමා විය වීය මට
 

අතු ඉති දළුලා වැඩුන
 

තරුණ කම ගී රස බෙදුව
 

වියපත් විනි කාලයේ සරදමට හසුව
 

ගී පදත් ගෙතෙන්නැති
 

මගේ මේ සෙවන යට
 

අනන්තය මිහිරියක තැවරුන
 

සිලි සිලිය නගන්නට ඇති
 

සිත නිවී පහන් වන
 

හෙට මතකයක නැති වෙයි ද
 

මුල අගින් සිදුනාම
 

@අසම්මත/16/05/21/@

Saturday, May 20, 2017

සසර දුක


මේ වෙසක් සද

නෑගී එන දුක

දුටිමි සසරක

එක් හරස්කඩක් අද

ආත්මයකට නොවිදි
 

ආත්මයකට නොදුටු
 

මිනිසුන්ගේ අතෝරක් නැති
 

සුසුම් කදුළැලි දුසිම් ගනනකි
 

සෞම්‍ය සද ඇති
 

කවිද අද නැති
 

පපුව තුල ඇති දුකම පමණකි
 

පින්බිමද මරණය සමග සටනකි
 

සොහුරන් නෑසියන්
 

ජීවිතය ඉල්ලා මොරදෙති
 

වෙසක් සද නුඔ
 

මරණයක සිතුවමක් අද නැගි
 

@අසම්මත/16/05/20/@

6 C