Thursday, May 11, 2017

බැමි


මට පිටු පා නුඔ ගියදා

මට සිතුනා ලොව හැරදා

හිත උපනා පෙම කිසිදා

නැත වරුනා දුක නැතිදා

පල ලබනා හිත සනහා
 

නෙත දිලෙනා කදුළු හැරා
 

සොදුරු බැමිය බැදුනු රහා
 

මම හිදිනා නිසල තැනා
 

ඉඩ සලසා රුසිරු ලෙසා
 

හිදිනට දෙනු පාලුද නොඅසා
 

@අසම්මත/16/05/11/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.