Wednesday, May 31, 2017

සබදකම


හිතුවත් සිය දහස්වර

පිල්කන්ඩිය උඩ හිද

නොපෙනෙන හීනෙක

නූඔ දවටාගෙන

ඇතක හිද බැලුවට ලග
 

ඈත් කරන හිත
 

සබදකමක් නැතිවම
 

පවුරු වළල්ලක් විය
 

ඇති නැති පාරක
 

උස් මිටිකම කාසිද මායිම
 

වෙන්වී ඉනු බෑ හුදකලාව මට
 

@අසම්මත/16/05/31/@
9 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.