Sunday, May 28, 2017

අගාධය


ගොඩවෙන්න හිතුවාට මේ ලිස්සන වලෙන්

කවදාක හැකිවෙයිද නොදනිමි ඉතින්

ශක්තිමත් හිතක් එක්ක දෙන්වාද ඔය අත් තදින්

මා ලග තියන දේ දැන මැන හොදින්

අවැඩක් නොවේයැයි හිතාගෙන හදින්
 

අත්වැලක් වෙන්න අත නොහරින සිතින්
 

අගාධයෙන් එලියට ගන්න කාටත් හොරෙන්
 

විශ්වාසයෙන් බලමි ඔය ඇස් දැල් වූ මගෙන්
 

@අසම්මත/16/05/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.