Monday, May 15, 2017

හොරහිත


හිතන්න

කියා

තව

මොහොතක් නොරැදී ඔබ

අතුරුදහන් වු හැටි මට හොරෙන්
 

තියා ගිය මතකය
 

මගේ හිත තුල හොරෙන්
 

සක්මනක් වී හිත තුලින්
 

එළියට ඇවිත් එබිකම් කරනෙත්
 

මට හොරෙන්
 

මමත් හිතවා ඒ ගැනම දැන් හොරෙන්
 

@අසම්මත/16/05/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.