Saturday, May 27, 2017

ගිනි කූරු කවි එළි


මං දන්න විදිහට

නුඔට ලීවෙම තකහනිය හිද

කල්පනාව නිමග්නව සිට

සිතා බලමින් කල්මරන්ට

නොහැක හැම විට
 

නිදහසත් ගිනිකුරු එලියක් ව
 

නිවියනු ඇත විගහකින්
 

මේ කවිය ලියවෙන කාලයක්
 

එලිය විහිදන ගිනි කූරක තරම්
 

තේරුම් ගනින් ඉක්මනට හිතලම
 

අකුරු අමුණන ගිනිකූරූ එළි අගින්
 

කවියක්ද නොදැනම හිතක පැලවෙන
 

අදහස් ටිකකට ඇරැයුමක් ලැබුනිද වේගයෙන්
 

දැල්ල නිව්න බව කවිය අග මුල බැලීමෙන් කියාවි
 

@අසම්මත/16/05/27/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.