Sunday, May 28, 2017

අධිඨන


මම හදන්නේ ඒ අභියොගය ජය ගන්න

ඔබ ඉඩ දෙනවද ඊට

හොදින් බලාගෙන ඉන්න

මට වරදින තුරු නොවේ

මම ජයගන්න වලිකන ඉලක්කය සපුරන්න
 

වැරදුනොත් දන්වා මම විනාශය
 

අරමුණක් ලග හිතක් ඇත
 

ඉටු කරමි එය දිරිය අරගන
 

සිනා නොම වී වැරදුනොත් අරමුණ
 

ජය ගන්න දතකන අභියෝගයට
 

වැටෙන්නට නොදී කෙලින් කල මැන
 

@අසම්මත/16/05/28/@

5

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.