Saturday, May 20, 2017

සුන්දර තුමුගුළ


සුන්දර හැගුම් මවන

ඒ සද නැගී එන

වෙසක් සුළගක් හමන

සිත මෙත් මලින් පීදෙන

අසිරිමත් තෙමගුල් දිනක් ය අද
 

බොදු දනන් තුටින් ඉපිලෙන
 

නිදහසේ සිතන හිතකට
 

කවිය වේවා වෙසග සමරන
 

@අසම්මත/16/05/21

 

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.