Monday, May 15, 2017

ලුහුබැදීම



තැවරූ නිසා පාට මනහර

පියවුනා නෙත් විද්ද හී සර

ඇස් වලට පානා ලංව හර සර

ඉවසනු බෑ මලවි හීසර

පියා ගමි විදින්නට දී මගේ නෙත් දෙක
 

නිහඩවම කියනා පෙම් කතන්දර
 

අරන් යන්න මේ කවි පොකුර නෙත්සර
 

ඇස්වලත් ලියැවෙන්නේ මල් හී සර
 

පසුපසම ලුහුබැන්ද හිතකය
 

අමරනීය වන්නේ බැදුනු පෙු්මය
 

@අසම්මත/16/05/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.