Saturday, May 13, 2017

බිදෙන දැහන


අඩක් නිමකල

ඒ සුන්දරම මුහුනත්

ඒ නෙත්සර හැලෙන දසුනත්

ඉවර කරගන්න කලියෙන්

පැන ගියා
 

අකීකරු හිත කී නිසාවද
 

සංයමය දරාගනු නොහැකිවද
 

පලා යන්නට කිමද කාරන
 

මටත් නොදැනිම
 

දැහන් බිද නෙත
 

කමටහන් කඩා බිද
 

සැහැසිකමක් කල නැති නිසාමද
 

සිතුවමක කැඩි ඉරිතබා
 

එකගවු නිරුවත වුනා
 

විශ්මිතව නෙතු විදාහල නුඔ
 

අනගහීයක දැවටී මුලා
 

අරමුණද සුනුකරා
 

නිමේෂයක
 

ආ සිතුවිලී නිසා
 

නිමැවුමක අවසන
 

සටහනක් කදුළක බහා
 

@අසම්මත/16/05/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.