Monday, May 8, 2017

කවිසෙර


නොලියෙනා පදයක

ඉතිරි පද ටික

ඉතිරි කර යමි

හෙට ලියන්නට

ආපු පද ටික
 

සොරා ගෙන ගිය
 

නුඔ ඇවිත් මහදට
 

කරපු හොරකම
 

තියා මතකෙට
 

@අසම්මත/16/05/08/@

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.