Tuesday, May 16, 2017

ඔටුනු කවිකටු


හැමදාම අහනවා අැයි කියා

ඒ් කවිය තාම මුල පිරුවද ඔයා

නුඔ තාම දන්නේ නෑ සිතා

ලියන දේ අැත ගොළු වෙලා

කවි හිතත් අසරණ වෙලා
 

නුඔගෙ හිත ගන්නෙමි යැයි හිතා
 

සොදුරු වදනක් සොය සොයා
 

මම තවත් හිත වෙත සිරවුනා
 

පසුපසම එලවා කවි හොයා
 

හොදම කවියක් තව හොයනවා
 

කල්පයක් යාවිද කවි ගොතා
 

ඒ හිත මගේ කරගන්නම සුදා
 

කටු ඔටුන්නක් විද කවි කම සදා
 

@අසම්මත/16/05/16/@

කවි හිතක් නැ බොරු ගොඩක්

ලියා ගෙන කවි ලෙස පද පෙලක්

නුඔගෙ හිත ගමි සිතා ගෙන අවි

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.