Tuesday, May 23, 2017

ඉර මිතුර


නුඔ කොහිද

කදවුරේ

නුඔ කොහිද

මමත්

කදවුරේ
 

වැස්ස කොහිද
 

තාම තෙමනවා
 

හිත් අපේ
 

කදුළු නොපෙනෙ
 

සේදිලා යන වතුරේ
 

ඉක්මනින් පායපන්
 

ඉර
 

මිතුරේ
 

@අසම්මත/16/05/23/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.