Monday, May 22, 2017

පහන් කනු


පහනක් දල්වමී

අදුරක් දුරලන්න

එක සිතින් පතනෙමී

ඒ පහන දැල්වෙන්න

මම අදුරක හිදිමි
 

පහන් කනුවක් විලස
 

එනමුත් මා දැල්වු පහන
 

ඔබට දෙන එළිය
 

විද සැනහෙන්න එයද එළියක්ය මට
 

නිවී යන්න ඉඩ නොතබන්න
 

තිර කඩට ජීවය දෙන්න
 

දිගු කලක් දැල්වෙන්න
 

වෙසග දින සමරන්න
 

බැති මලක් සුපිපෙන්න
 

@අසම්මත/16/05/22/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.