Thursday, May 18, 2017


මම සොයන්නේ

ඒ සිතුවම ඇතුලේ ඉන්නේ

නුඔ ම ද

කියලා

ඇස අග කදුළු තවරපු

නුඔ ම ද

කියලා

මුව මත සිනිදුවට

සිනහ රදවපු

නුඔ ම ද

කියලා

සිහින කැදවලා

බලන්න කියලා

ඒ සිහින හොරෙන් අරන් ගිය

නුඔ ම ද

කියලා

@අසම්මත/16/05/18/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.