Sunday, July 30, 2017

ගගුළ


මම

නිදසේ

ගලන්නට

කැමතිය--------------------------

ගල්පර වල
 

හැපී හැපී
 

වුව------------------------------
 

ඉඩ
 

ගමි
 

ඊට
 

ඇති නිදහස
 

අනුව-------------------------
 

සගවන්නැතී
 

දිය කදුළකී
 

පවසට
 

නුඔට----------------------------------!

@අසම්මත/16/07/30/@
5 Commen

මියගිය


අප

නොදැනුවත්වම

පිපිරිලා

පොඩි වෙලා

ගිහින්
 

දැන් කලක්--------------------------------------
 

නොදැනුනට
 

නොපෙනුනට
 

දෝතීන් අරන්
 

ඉල්ලුවට
 

මා
 

මිය ගොස්
 

දියව යන
 

ඕජස් එක්ක---------------------------------------
 

ඇයි
 

තව බදාගෙන
 

උඔත්
 

පන ඇද ඇද
 

@අසම්මත/16/07/30/@
7 Comm

හරස්කඩ


සලිත වෙන්නැති

ඇහක්

කුමකටද

උමතුවෙන් වත්

නොමු මුමුනණ
 

හිත තදැති
 

කට අගුලු වැටි
 

වචනයක
 

සද්දයක් නැති
 

හුදකලාවම
 

ස්ත්‍රියක
 

විදින අරුමය
 

ජීවිත හරස් කඩ
 

@අසම්මත/16/03/30/@
6 Com

හිමින් ගමන්


මේ පිය ගැට

හරි දුරයි

පල්ලමක් නැති කන්දමයි

මම

නිරතුරුව පැතුවේ
 

කෙටි මගයි
 

එය වේගයෙන්
 

දිව ගිය හැටියි
 

හිතන්නෙත් දැන්
 

ඒ ගැන තමයි
 

හතිය නොවැටී ඉන්නමයි
 

හිමින් තියන
 

පිය ගනණය හොදයි
 

තිර දුරක යන
 

මග ඉන් කියයි---------------------------
 

@අසම්මත/16/07/30/@

අඩිපාර


කෙටි

අඩි තියා



දිගු රැය පුරා

සද එළිය
 

කියන පාරක

ඇවිද යමි

තනිව නොව

සෙවනැල්ලක

මිහිර සගවලා

ගිය තැනක

සොයා එමි

සොදුරු හිතක

@අසම්මත/16/07/30/@
2 Co

කල්ගිය කවි


මම

බලන



කවිය

නූඔ
 

ලියන්නේ
 

හෙටලු
 

@අසම්මත/16/07/30/@

6 Co

අමතකකිරිම


අමතක කරන්න

ඕනම ටික

අමතක කරගන්න

බැරිව
 

වදයක්

උනේ

මට

නුඔට

දැනෙන්නැති

නිසාමද

මං

@අසම්මත/16/07/30/@
3 Comm

ගැහැනිය


ගැහණිය

ඔබ ඇස එකග

දිගු ගමනක

සුවද දී

ගැඔුර
 

අපේක්ෂා
 

ගොනු කොට
 

හැර යන
 

@අසම්මත/16/07/30/@

ඉගනීම


මට

කුසගිනි

ආහරක් සොයමි

මට

මොඩයා කියයි
 

පිස්සුද අසයි
 

මම
 

රැකියාවකට
 

ඉගන ගමි
 

ඒ දේ
 

උගැන්නුවේ නුඔයි
 

මම
 

එයට
 

කෘත වේදි වෙමි
 

ඒ ණයකට
 

නොවෙයි--------------------------------------!
 

@අසම්මත/16/07/30/@
2 Com

හිතිවිල්ලක්


මමත් ආසයි

අතක එල්ලිල යන්න

අතාරින්නැති තාත්තෙකු ගේ

අතක

අන්දා පාට ගවුමක්
 

හැඩ බලන
 

අම්මෙක්ට
 

නැ මට
 

උපන් තේකට දැනිලා
 

ඒ වගක් මතකෙකට
 

එබෙන්න
 

දැනුනේ බර තමයි
 

ඉසිලිය හැකි දාක සිට
 

හිටියනම්
 

නංගියෙක් හැකිය
 

නුඔ බරත්
 

උසුලන්න-------------------------------
 

කජ්ජක් ද
 

එය බරක් නොවේ මට
 

@අසම්මත/16/07/30/@
12 Co

තනිවිම


හැර යන්න වුනත්

ඔබ

හැර යන්න වුනා

මට

සිත තලා
 

හදවත පලා
 

රුහිරය උරා
 

සතුටක් වෙලා
 

ඔය හිත එදා
 

අසරණ කලා
 

මම තනි උනා
 

මම තනි උනා
 

කිසිවෙක් නැතී
 

පිළිසරණක් ලගකදී
 

තනිවෙමී මම තනිවෙමී
 

තනිවෙමී මම තනිවෙමී----------------------------------!
 

හුදකලාවම ඉමී
 

@අසම්මත/16/07/30/@
4 Comme

Friday, July 28, 2017

විසිරි රස


ඇහැරෙන්න

ඇමතුමක් ඔබගෙන්

මා

අවදිවුනේ පුදුමයකින්

සිහිනයක හිදිමින්
 

දුටුව දේ
 

හැබෑවකට හැරෙමින්
 

අත දෙනවා හෙමිහින්
 

පටු කාමරයක
 

පටු ද්වාරයක
 

මා සිටියේ තනියෙන්
 

එහි අදුර ඇත
 

වැඩියෙන්
 

ආලෝකයක දුර ඈතින්
 

අත වනන හඩ
 

ලගකින්
 

නැගිට ගමි ඉතා විරියෙන්
 

දෙනව නම් අතක්
 

හැබහින්
 

සිනා බෝ ඇති
 

මල මෙන්
 

විස්වසයක් ඇත
 

පන මෙන්
 

ලියනෙමී පන්හිදක
 

තුඩග කෙටියෙන්
 

විසිරි රස කවියෙන්-----------------------------------!
 

@අසම්මත/16/07/28/@

කවිඇහිදීම


විසල් ගස

හෙවන කදිම

මුමුණා

මුණු මුණු ව

ගීතයක මිහිර ඇත
 

ඒ සෙවන ලබමින්ම
 

ඈදීගෙන මම දන්න
 

ගසක වත දැනගන්න
 

පෙරළුවා පිටුවක් මෙන්න
 

එහි ඇති දේ ගන්න
 

කියන් නම් අහගන්න
 

මේ දේ හොදටය ඔන්න
 

නොහැකි දේ විමසන්න
 

හොදම දේ අරගන්න
 

පිපාසය කියවීම
 

සතතාභි්‍යාසයක නියැලීම
 

ව්‍යුත්පත්තිය ලැබ ගැන්ම
 

හොදම දේ කියැවීම
 

කි
 


 


 

න්
 


 


කියවන්න
 

සරු කවියක පිපෙණ
 

මල් රෑණ පුබුදන්න
 

@අසම්මත/16/07/28/@
1 Comm

(ප්‍රතිරූපය)


නොකල දෙයක් නැත

රැකගන්න

ඉතිරිවුන




 


 

දෙය
 

මහන්සියෙන්
 

හදපු

ජීවිතය කැපකරපු

නම සමග රදපු

නුඔ

කඩා බිද දාපු ---------------------------
/
/
(ප්‍රතිරූපය)

මුදල මත පා කරපු

@අසම්මත/16/07/28/@
3 C

රුවලසිදි


තරණයට

හිත

සරණ

නියමුවකු නැති

අරමුණක
 

රැදි
 

වෙරළ
 

මත
 

වෙති
 

රුවල් නැව නිති
 

@අසම්මත/16/07/28/@

4 Comm

ගැටුම




ගැටුම

රස උපදවයි---------!

මේ ගැටුම

හරි
 

හිරිකිතයි---------------!
 

බලන්නට
 

බෑ
 

හරි
 

දුකයි-----------------------!
 

අතාරින්න
 

එපා
 

හිත කියයි---------------------!
 

බලාපොරොත්තුව
 

හද
 

දළු දමයි---------------------------!

@අසම්මත/16/07/28/@
1 Comme

ආයචනය


නුඔට හිතෙනවද

මේක්අප් කරාම

මට සිදුවෙච්ච

හැම ඉරිතැලීමක්ම

වහං කරගන්න පුළුන් කියලා
 

වයස යනකම්ම
 

මාව උලාගෙන කාලා
 

අද වෙස් ගැන්නුවට
 

තියන ඉස්තරම් ක්‍රමම යොදල
 

සැබෑව වහන්න දැගලුවට
 

ඒක කෙටි කාලයයි
 

තාවකාලිකයි හැමදේම
 

නටන නැටුමට හතිවැටෙනකොට
 

සේදේනා සායම දියවේ අහකට
 

උඔ අතට කාසි වැටෙනකොට
 

මට ඉතිරිය යන්න වයසට
 

හපයක් වුනත් විසිකරන විට
 

අමතක නොකර කරපු නැටුමට
 

ගෙවාපන් මට උඔ හරියකට
 

@අසම්මත/16/07/28/@
18

දිටිද රමණි


ඇසක නොරැදී

හිදිමි තනිවී

හුදකලා විදිමි

කියමි සිතිනි

රුවක වරුණී
 

දිටිද රමණී
 

කැමති රුවිණී
 

සසළ කෙරුණී
 

හිතක බැදුණී
 

කෙලෙස් සැදීණී
 

විදිමි නෙතිණී
 

කියනු බැරිණී
 

@අසම්මත/16/07/28/@
4 Co

පිහාටුව


මා අතට පත්



පිහාටුව

පිරිනොමදිමී

පිහාටුව
 

සිනිදුව
 

වැඩි නිසා
 

මගේ අත
 

ගොරහැඩි නිසා
 

රිදවන්ට අකමැති නිසා
 

පිහාටුවට
 

ආදරය බැදි වැඩි නිසා
 

@අසම්මත/16/07/28/@

4 Com

පිදුම


ඒ ඇස් දෙකක්

දියමන්ති සරිලන

මම

පින් සදක්

ඊට හසුවන
 

නුඔ
 

කිසිත් නොලබන
 

පරිත්‍යාගයයි
 

කිසි දිනක නොපැතුව
 

මම
 

ලියන කවියක
 

කළු දියමන්තියයි
 

එවරාඩ් ජයමාන්න
 

මැති හිරුසේ බබළණ----------------------------------------

සකල මුහුනු පොත සරණ

සොදුරු හිත්වලින්

එවරාඩ් ජයමාන්නයන් වෙත උත්මාචාරයයි-------------------!

(ඔබ කවියක් නිරතුරු ආදරය උපදන)

@අසම්මත/16/07/28/@
4 Com

Tuesday, July 25, 2017

ගස දිරිම

ඇහුම් කන් දෙන්න

හතරබීරී කතාවක් ඇහුව

මම කිව්වා

ඇයට ආදරෙයි

ගත් කටට
 

ඇය කිව්වා
 

ආදරය ගැන
 

වචනයක් එපා කියලා
 

මොකක් ද
 

මේ විෂ
 

අනීයමට නුඔ ඉදපන්
 

මම මියැදෙනකන්
 

සහතික එපා මට නම්
 

ආදරය අපුලයි දැං
 

බැදුනතින් ගසක පොතුමෙන්
 

ඉදිනු ඇත
 

මුල දිරනකං
 

@අසම්මත/16/07/25/@
6 Comme

මනස් යුධ


සීතාම්බර සළු පඨ

මෑත් කෙරුවා

කුමක් දකින්නද

ඇය

වටේටම
 

වැට කඩුළු
 

සීමා ඉක්මවන මායිම්ය
 

සතර අත
 

හව් හරන ඉවතලන
 

හැකියාව
 

සොයන දැකුමක් නෙතේ
 

හිත පැලපදියම් කල
 

සම්ප්‍රදාය
 

යුධ කරයි දරුනුවට
 

ඇතුල හිත
 

පිටත නොදකින-----------------------!
 

@අසම්මත/16/07/25/@
2 Commen

රූප


නාරී රූපා

කියනු කෝමා

ලියනු බැරුවා

රුසිරු වරුණා

මියුරු ඇස මා
 

ඉවසනු ද සීමා
 

කදිම නෙත පා
 

දකිනු සැවොමා
 

කොමල සිරුරා
 

නෙතක උළෙලා
 

මතක මිහිරා
 

රැදෙනු තවරා
 

@අසම්මත/16/07/25/@
4 Co

කටු අතු


ගැඔුරක් නැති

අරුතක් නැති

කමකට නැති

මිලකුත් නැති
සු
දු
 

කඩදහියක
 

නිකමට
 

දැවටුන
 

කවියක හඩ
 

ඉකියක් වී
 

කර කර සද්දෙන්
 

සු



 

පා වේ
@අසම්මත/16/07/25/@

කලු ශරීර

දන්නවද
මම
මැන්ඩේලා එක්කම
කොඩිය අරගෙන ගිය වගක්
ඕන වුනා
මිනිසුන්ට කියා දෙන්න
අපිත්
මිනිස්සු------------!
හැලුවට රතුලේ
හැගිම් එකයි
මිනිස්සු හැටියට
ශරීර කළු පැහැවුනාට
සුද
අදුනනවා හොදට-------------------!
@අසම්මත/16/07/25/@
1 Com

ගව්සිය ගව්


ගව්

සියයක්



රාත්‍රීය

දිගුයි
 

නෙත් වලට
 

නොදැනුනාට.......................................................
 

@අසම්මත/16/07/25/@


2 Comm

රැගුම


රැගුමකට

පුළුවන්ද

කවියකට

පන දෙන්න

හිත
 

අද්දර
 

පේලියක
 

ඉන්න
 

අකුරු
 

වි
සි
රු
නු
 

ඡායාවක්ව----------------------------------!

@අසම්මත/16/07/25/@

මුහුද


චංචල

නොවුනට

කියනව

හිතට

ගැඔුරට
 

මුහුද
 

ලොකු කතාවක්
 

කෙටියට-------------------------------------!
 

@අසම්මත/16/07/25/@

2 Comment

හිල්


එලුවට

හිල්

ඇත

රිංගන

යන
 

එන
 

@අසම්මත/16/07/25/@

1 Com

කණවැල


කණවැල

කියාවී

සෙල්ලමට

කැමති

බඩු
 

ක්ෂයවෙලා
 

යනකං
 

ජීවිතය
 

හරි
 

මගක
 

නැති---------------------------------!
 

@අසම්මත/16/07/25/@

1 Comme

හිත වහල්වීම


ඇය

සරසවියේ කෙල්ලක්

දුන්න මට ලණුවක්

කියමි මම එවගක්

ගලවපන් රූප නිරුවත්
 

කවි පිටුව
 

යසට ඇත
 

ඇස වෙනතකට යත
 

නුඔ නොදන්නවට
 

මට ඇත අපුලකට
 

දමා මගේ ඔළුව පිට
 

ඇය ගියා කැළණියට
 

මම අවුලකිණි
 

මගෙ අතින් කියැවිණි
 

මලක් පුදපන් තියා සිහි කොට
 

කවි ලියැවෙන්න හෙටකට
 

හරුප ඉවර කර හනිකට
 

ගනු හැකිද හිස සුද්දෙකට
 

හිතමි පතුරු ගැලවෙන්ට
 

කුමක් කරමී මම
 

වහලෙකුද ඇත හිත යට
 

@අසම්මත/16/07/25/@
4 Comme

විවිධ ඇස්

ඇය
ස්පැනිස් කෙල්ලක්
ඔහු
ප්‍රංශ කොල්ලෙක්
එයා
තුර්කීයේ මවක්
මෙයා
මිශරයේ බිසවක්
මේ
ඔක්කෝම කට්ටිය
මට
ලයික්
දානවා
බරක්
නොදැන හෙළ අකුරක්
සිතුවමට
පෙම්කල බවක්
හැගෙනවා මට
ඒගැන ඉවක්
විශ්වයම
එක්කල තැනක්
සිතුවමට
ඇත හද බසක්------------------------------!
@අසම්මත/16/07/25/@
4 Commen

සද රෑ


ඒ සද කියනනෙම

සිතිවිලි රැයක්

ගීත පබදින උල්පතක්

මතක දිදුළණ රැයක්

හිමින් සද බැස ගිය දිනක්
 

ඒක අමුතුම රැයක්
 

සිහින පනනළ ගැහි රැයක්
 

මිහිර මධුබදුනක පිරි රැයක්
 

ඒක ඇස පිනවු රැයක්
 

@අසම්මත/16/07/25/@
12

Sunday, July 23, 2017

මකරන්ද


මී විතක්

පිරූව

මධු විතක්

නුඔ

මනස
 

මත්කල
 

කවි හිතත්
 

නුඔ
 

ගී කවක් වුන
 

සිතුවමත්
 

නුඔ -------!
 

@අසම්මත/16/07/23/@
6 Comm

පාසී


ඇය නිදිවරාගෙන

පසුපසම ඇවිදින්

රුවක් ලුහුබැද

මායම් පා

මදහස පා
 

රවටවා සිත
 

පුදකලා මත
 

හළුකලා ඇස්
 


දවටවා ගත
 

සරාගය මැද
 

රැවටුනේ කව්රුද
 

දන්නෙ කව්රුද
 

රහසක්ය එය
 

මුලා කල සිත
 

නොපැටලුන රළ
 

එලු දැල ඉරුනු කල
 

දිය සෙවල බැදි
 

නොපෙරුන ගල
 

තාම නිසලව හිදී
 

යට ගිලී තිබූ තැන
 

@අසම්මත/16/07/22/@
5 Com

නුරාව




වියමන

යටින්

නුඔ

හිටියා
 

රහසින්
 

හිත
 

කොදුරයි
 

මට
 

සෙමින්--------------------- !
 

@අසම්මත/16/07/23/@
1

හබල බිදී


නෙත් අඩවන් වුනා
 

මහන්සියටම
 

බලා හිදලාම
 

දුර ඈත
 

තරණය නොකර තනියම
 

පාවෙවී ඉන්න බෑ හිතහිත
 

හබල ඇත
 

ලගක නැත සක්තිය
 

එගොඩ වෙන්නට ඕනි මට
 

දෙනවාද නුඔ දෑත් හනිකට
 

ඇහෙන තැනකද නුඔ ඉන්නෙ ඉව්රක
 

පදවන්න නියමුවකු නැති ඔරුවක
 

මං මුලා නොකරනු මම තනියම

@අසම්මත/16/07/21/@

මතකය එවන්න


පාළුවයි තනිකමයි

ඒ නුඔ හින්දමයි

නොවිය යුතු හමුවීමක්

ගෙනත් දී හදකට බරක්

නුඔ ගියා මහා දුරක්
 

ආ මග කෙටි කලක්
 

ලිය තෑකි කෝටීයක්
 

ඒ තරම් හද රුවන්
 

ඉන්න නම් බෑ ඉතින්
 

නිහඩ බව බිදමින්
 

ලියනවද වදනක් දෙකක්
 

මතකයක රැදි සුවදක්
 

පා කර එවනවද සුසුමක් -----------!
 

@අසම්මත/16/07/23/@
9 Commen

කැපවීම


ලය හොවා ගමි

අත නොහරින ලෙස

රැක බලා ගමි

අඩුවක් නොදැනෙන්න

වෙහෙස ගමි
 

ගොඩ නැගි දිදුලන්න
 

දුර දකිමි
 

ඈතක යන්න
 

දන්නවද දැනෙනවද
 

මේ කැපවීම
 

සන්නසක ලියමි
 

නුඔටයි මේ අඩහැරය--------------- !
 

@අසම්මත/16/07/23/@
6 Com

වසගය


ස්ත්‍රීය

කිමද

සිත කිදා බැස්සේ

දණ නැවෙන

වසගයකට
 

ආධිපත්‍ය බිද වැටෙන
 

ප්‍රමෝධය හිස නගින
 

වසගය පිරිමදින
 

හෑල්ලුව කන් ගසන
 

බොළද දරුවකු ලෙසින
 

රැජිණකට හිස නමණ
 

@අසම්මත/16/07/23/@
2 C

වහන්වීම


සැගව හිද

නොකී කතාවක

දිග හැරුම

ඇසක ලියවුන

නෙතක නොගැටුන
 

වහන් වේවිද
 

සදහටම
 

කිසිත් නොවු ලෙස
 

රහසකට
 

පමණක් ම
 

ඉඩ හැර
 

නුඔට මට විතරක්ම
 

@අසම්මත/16/07/23/@
3 Com

පැහසර


තනි වුනා මතක ඇත

රළ රැළි වදින මායිමක

වෙරළ කොණ ඝණ රෑක

තරු බලා හිටි හැටි

තරු ගනන් කල හැටි
 

තරු බෙදා ගත් හැටී
 

තරු නීවී ගිය හැටී
 

නුඔ තරුව වූ හැටී
 

මට එළිය දුන් නැතී
 

අදුර මැද තනිකල හැටී
 

මා දමා මැකී යන හැටී
 

වෙනතකට එළියක් වූ හැටී
 

බලා ඉමී කල්පෙක රැදී
 

@අසම්මත/16/07/23/@

3 Com