Thursday, July 6, 2017

තනුව


ඒ තනුව

වයන්නද මං

අවසරය දෙනවද දැං

නිසල රැ හිදින්නම්

කවිය පාකර එවනකම්
 

වළාකුළු මත ලියා
 

විගහින් හමා
 

@අසම්මත/16/07/06/@
9 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.