Saturday, July 8, 2017

මෘදු



මුදා හරිමි

නොරිදාම

ඇස අගට දැනෙන්නට

සිනිදු කම

මොහොතකට
 

කවියකට ගොනුවෙන්න
 

ඉඩ හැර

@අසම්මත/16/07/08/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.