Saturday, July 8, 2017

සද රෑ

රාත්තීුය
අපූර්වත්වයෙන් පිරීතීරී ගියාය
සසල කල නිසා නොව
සැබෑ විදිහටම
වින්ද නිසාම
ඇවැසි ලෙස
හිතකට
ගැඔුරටම කිමිදුන
චමත්කාරය
@අසම්මත/16/07/07/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.