Monday, July 10, 2017

කිදුරි


ඇය අප්සරාවියක් ද

අසන්නේ

පූස්නකරන්නේ

දැක්ක

ඔය ඇස්වලින්
 

නෑ නෑ
 

මේ අපේ ගමේ
 

කැකුළුළියක්
 

නිදහසේ දිය කෙළිනවා
 

රහසින්
 

කාටවත් නොපෙනෙතැයි සිතා
 

ඒත්
 

ඇස් වලින්
 

වහන් වෙන්න පුළුන්ද
 

ඇයට
 

දකින සුන්දරත්වය
 

වසන්නට අකමැති
 

ඇස් තව ඇති නිසා
 

@අසම්මත/16/07/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.