Tuesday, July 18, 2017

පාරමී


පාරමී පෙරුව නුඔ ගැනම

සගව ගෙන ආදරය හොද හැටිම

සංඛේත පමණක් එළිපිටම

හුවමාරු වුනේ ඇස් වහගෙනම

පිට මං ගියා නුඔ දැන උගන
 

අතරමං වුනේ මම ඉන් සදහටම
 

බල බල මතක තිළිණ හැම අතම
 

මතකය ගිනී ගනී පපුතුර ඇතුලතම ---------- !
 

@අසම්මත/16/07/18/@



3

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.