Sunday, July 23, 2017

මතකය එවන්න


පාළුවයි තනිකමයි

ඒ නුඔ හින්දමයි

නොවිය යුතු හමුවීමක්

ගෙනත් දී හදකට බරක්

නුඔ ගියා මහා දුරක්
 

ආ මග කෙටි කලක්
 

ලිය තෑකි කෝටීයක්
 

ඒ තරම් හද රුවන්
 

ඉන්න නම් බෑ ඉතින්
 

නිහඩ බව බිදමින්
 

ලියනවද වදනක් දෙකක්
 

මතකයක රැදි සුවදක්
 

පා කර එවනවද සුසුමක් -----------!
 

@අසම්මත/16/07/23/@
9 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.