Saturday, July 15, 2017

වළාකුලු ආදරය


වළාකුළු

මතත්

මතුවෙන්නේ

ආදරය

හිතට
 

දැනෙන විදිහ
 

ඇසට
 

පෙනෙන විදිහ
 

දකින්නට
 

අනේ මංදා
 

ආදරය!
 

@අසම්මත/16/07/15/@
Sh

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.