Monday, July 10, 2017

කුකවි


ඇයට විවර කරමි

පපුතුර

අනවශ්‍යයයි

ඇයට එය

ආශාව ඇත්තේ
 

කියන විදිහට
 

ලියන කවිය
 

ඇය නමට
 

නම නැතුව
 

ලොවට බය නිසා
 

ඇය
 

නම නැතුව
 

ලියවුන කවියක් ද
 

ඇය නමට මෙය
 

රහසක් එක්ක
 

හෙලි කල
 

@අසම්මත/16/07/10/@
8 Comme

1 comment:

  1. විරාම ලක්ෂණ යොදනවා නම් කවිය තේරුම් ගැනීමට පහසු වෙයි

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.