Sunday, July 16, 2017

මියයාම


මොහොතකට
නිශ්සබ්ද වන්න
අහන් ඉන්න
ආශම
වචනය
එළියට එනතුරු
කියනතුරු
ඉක්මණට
නොඉසිලිමත්
පනිවිඩය

මියගොස් ඇත
නුඔ
හිතපු දේ
වදන් වල නොලියු
@අසම්මත/16/07/16/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.