Saturday, July 1, 2017

සැගව පරව යන


සසල වනු කිම

කළු රෝස මලකට

අන්ධකාරෙ පිපුණ

එළියකට ඇවිත් බබළන

සතර දිගන්තයට
 

සුවද විහිදන
 

සහස් නෙත් රැදෙන
 

මතක පමණක් තබන
 

සැගවිලා පරව යන
 

@අසම්මත/16/07/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.