Saturday, July 22, 2017

නුරාකව


විදීමී

උපරීමය

නුඔ

එවන පද

සුසුමක තවරා
 

වැළද ගමී
 

කිටි කීටියේ
 

ඝණ නොවු
 

සුළං රැළි
 

සහසක්
 

නුඔ පාකරන
 

අතහරිමී
 

රැහන් පට
 

නුරාවෙන් පිරි
 

සිහිනයක ගිලුන
 

@අසම්මත/16/07/22/@
4 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.