Sunday, July 23, 2017

මල්වල කතා


අසල ගැවසී

සසලෙනා කල

පීපී සුපිපී

ඇසිපියන් යට

රැදී කිව් දේ
 

මට
 

මතක නැත
 

රහස් හඩකින්
 

මල් වල
 

කතා ඇත
 

ඒ කතා
 

පෙරළුණේ නිහඩ
 

කවකට
 

@අසම්මත/16/07/23/@
6 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.