Saturday, July 22, 2017

එමල


මුකුලිත මල් පිපී සැලෙනවා

ගුමු ගුමු නද බඔරු නගනවා

නොපිපුණ මලක තතු උනුන් හොයනවා

මම හොයනා මල එමල දන්නවා

ඒ මල සැගවී හිරු අමතනවා
 

සුවදට වසගව මහද සැලෙනවා
 

සැගවුන මල් කැලේ පිපෙනවා
 

මගෙ හද අරගත් එමල මා තාම හොයනවා
 

@අසම්මත/16/07/22/@
2 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.