Wednesday, July 12, 2017

බැදීම්


බුද්ධිය

වල් වැදුනු කල

කුමට

ඇති කරමු ද

ප්‍රශ්ණ
 

ගෙල සිදින
 

තොණ්ඩු වැටී
 

සිරවන තරමට
 

බැදීම් නිමකරණ
 

බැදීම්
 

ආදරය ලග
 

@අසම්මත/16/07/12/@

1

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.