Saturday, July 15, 2017

එනුවර


කරක් ගැහුවා

හීනෙන්

හිතින්

ඒ නුවර සුන්දර

මුනගැහුන
 

මතක එක්ක
 

ලග හිටිය
 

සුළං රැළි පමණ ද?
 

මං සරණ
 

එනුවර ------- !
 

@අසම්මත/16/07/15/@
Shar

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.