Wednesday, July 5, 2017

මලක් තියන්න


එයට මල් එකතු කරන්න

අදහස් මුකුලිත වේවී

සියත්තු ගී ගයාවී

ලස්සන ගී වහීවී

සරදමට හසුනොවේවි
 

සිතක් එලිපිට විපරම් කරාවී
 

අළුත් කවියක් ලීයාවී
 

@අසම්මත/16/07/05/@

2 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.