Friday, July 28, 2017

පිදුම


ඒ ඇස් දෙකක්

දියමන්ති සරිලන

මම

පින් සදක්

ඊට හසුවන
 

නුඔ
 

කිසිත් නොලබන
 

පරිත්‍යාගයයි
 

කිසි දිනක නොපැතුව
 

මම
 

ලියන කවියක
 

කළු දියමන්තියයි
 

එවරාඩ් ජයමාන්න
 

මැති හිරුසේ බබළණ----------------------------------------

සකල මුහුනු පොත සරණ

සොදුරු හිත්වලින්

එවරාඩ් ජයමාන්නයන් වෙත උත්මාචාරයයි-------------------!

(ඔබ කවියක් නිරතුරු ආදරය උපදන)

@අසම්මත/16/07/28/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.