Tuesday, July 25, 2017

සද රෑ


ඒ සද කියනනෙම

සිතිවිලි රැයක්

ගීත පබදින උල්පතක්

මතක දිදුළණ රැයක්

හිමින් සද බැස ගිය දිනක්
 

ඒක අමුතුම රැයක්
 

සිහින පනනළ ගැහි රැයක්
 

මිහිර මධුබදුනක පිරි රැයක්
 

ඒක ඇස පිනවු රැයක්
 

@අසම්මත/16/07/25/@
12

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.