Thursday, July 6, 2017

වළාව


දකින්නැති සද

හොරාවට

ඒ මල

පිපෙන හැඩ

කළු වළා
 

වසන්නට පෙර
 

අමුතුවට
 

නටන දගලන
 

සුවද නැති
 

රුවින් ලස්සන
 

@අසම්මත/16/07/06/@

4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.