Monday, July 3, 2017

චුම්බනය


ඉරිතැළුන හදවත් වලින්

පුපුරා හැළුන සිතිවිලි වලින්

එක්වෙලා දිනක හුදකලාවම රහසින්

ලං වෙලා වෙන් නොවනා ලෙසින්

මොහොතක බැදී සිත් එක ලෙසින්
 

තිබූ හැටි වෙලී ලෙන්ගතුකමින්
 

මතක ඇත ඒ සුවද හාදුව ඉතින්
 

සදා නොමියන මතකයක සැනින්
 

@අසම්මත/16/07/03/@
8 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.