Monday, July 10, 2017

බිදුන අදහස්


පෘතජ්ජනයිනි

සමා කරනුමැණ

හිත විසිරුණා

කැබළිවලට කැඩී

අදහස්
 

සිමෙන්තියෙන්
 

එක්කල හැකිද
 

බිදුන අදහස්
 

කවි මාලිගාවක
 

පිය ගැට පාමුල
 

@අසම්මත/16/0710/@.



4 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.