Friday, July 28, 2017

දිටිද රමණි


ඇසක නොරැදී

හිදිමි තනිවී

හුදකලා විදිමි

කියමි සිතිනි

රුවක වරුණී
 

දිටිද රමණී
 

කැමති රුවිණී
 

සසළ කෙරුණී
 

හිතක බැදුණී
 

කෙලෙස් සැදීණී
 

විදිමි නෙතිණී
 

කියනු බැරිණී
 

@අසම්මත/16/07/28/@
4 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.