Friday, July 7, 2017

ඔබ කැමති


ඒකත් මට බැරි නෑ

දන්නවද

සැරසෙන්නෙ

ඊ ලග අඩව්වට

රවිකිඥ්ඡයක් අරන්
 

වෙස් මාරු කරමින්
 

මොහොතකින්
 

ගොඩක් අය කරනවා වගේ
 

හිතුනා මටත් එහෙම
 

ඔබ කැමති චරිතයක
 

වහලකු වී සරන්න
 

ඉල්ලුමට සැපයුම දෙවන්න
 

කෝ ඉතින් අත්පුඩි තලන්න
 

ගැලරියට අත වනන්න
 

අරුත් නැති හීනාවක් පූදින්න
 

@අසම්මත/16/07/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.