Saturday, July 15, 2017

මගහැරිම


ඒ අව්රස්මියෙන්

මිදෙතෑකි

වැටුන තොප්පියෙන් හරි

මූණ වහං කොරන්

ඒත්
 

එනව කියලා
 

මගහරිනකොට
 

දැනෙන වේදනාව
 

දැනෙන්නෙ
 

විතරක්ම නම්
 

මට - !
 

@අසම්මත/16/07/15/@

3 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.