Saturday, July 22, 2017

මල් පියල්ලක කතා


මල් පියල්ලක

කුමක් ලියන්නද

පෙති සිදී

සුළග සමග යන

ලියන්නට
 

සැලි සැලී
 

කිව්වට
 

රුවින් සුපිපී
 

ඇසක ගැටුනට
 

අකුරු කවියක
 

හිතට ආවට
 

@අසම්මත/16/07/22/@
5 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.