Friday, July 28, 2017

ආයචනය


නුඔට හිතෙනවද

මේක්අප් කරාම

මට සිදුවෙච්ච

හැම ඉරිතැලීමක්ම

වහං කරගන්න පුළුන් කියලා
 

වයස යනකම්ම
 

මාව උලාගෙන කාලා
 

අද වෙස් ගැන්නුවට
 

තියන ඉස්තරම් ක්‍රමම යොදල
 

සැබෑව වහන්න දැගලුවට
 

ඒක කෙටි කාලයයි
 

තාවකාලිකයි හැමදේම
 

නටන නැටුමට හතිවැටෙනකොට
 

සේදේනා සායම දියවේ අහකට
 

උඔ අතට කාසි වැටෙනකොට
 

මට ඉතිරිය යන්න වයසට
 

හපයක් වුනත් විසිකරන විට
 

අමතක නොකර කරපු නැටුමට
 

ගෙවාපන් මට උඔ හරියකට
 

@අසම්මත/16/07/28/@
18

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.